Home දේශිය පුවත් “තාමත් මහ පොළොව කම්පා කරවන ස්වභාවික විපත් සිද්ධ වෙනවා… උස මහත වුණාට...

“තාමත් මහ පොළොව කම්පා කරවන ස්වභාවික විපත් සිද්ධ වෙනවා… උස මහත වුණාට කූඹියෙකුටවත් කරදරයක් නොකරන ළමයෙක් ඔයා…” – කඩුගන්නාවේ ඛේදවාචකයෙන් සමුගත් තරුණයෙකු ගැන ඇහෙන, හද සසල වෙන කතාව…

0
92

ජීවිතේ හීන මඟ දාලා යන්න නම්…. ඒක කොයි තරම් ලොකු වේදනාවක්ද?

සමීපතමයින්ට කොයි තරම් දැනෙනවා ඇද්ද ?

අද උදේ සිදුවුණු ඒ වගේ විපතකින් ජීවිත 06ක් නැති වුණා.

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් කන්දක් කඩා වැටීමේ අහිමි වුණු ජිවිත සොයන ඒ මෙහෙයුම අද රෑ වෙනකම්ම සිදුවුණා.

ඒ අතර මේ අනතුරින් අහිමි වුණු තරුණ ජිවිතයක් ගැන අතිශය සංවේදී සටහනක් මුහුණු පොතේ හුවමාරු වෙනවා.

Previous article“ඒකත් ජය සිරි මංගලම්…!” – යුගදිවියට පිවිසුණු, ජීවන් තොන්ඩමන්… – Photos
Next article“පුරුද්දක් විදියට තේ බොන්න නතර වෙන ළහිරු, මෙවැනි ඉරණමක් සිහිනෙන්වත් නොසිතන්නට ඇති…” රොටි කඩේ අනතුරින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ කථිකාචාර්යවරයෙක් දිවි ගමනට සමුදෙයි..
error: Content is protected !!
Verified by MonsterInsights