අද අයිරාංගනී සේරසිංහ මහත්මියගේ උපන්දිනය සුභම සුභ නිරෝගිමත් උපන්දිනයක්🎂 වේවා
වසර ගානක් “දූ දරුවෝ “ටෙලි නාට්‍යයේ මට එතුමිය සමඟ රඟපාන්න ලැබීම මගේ වාසනාවක් දීප්තිගේ සුදු ආච්චි දීප්තිව මේ රට පුරාම ජනප්‍රියකරවන්න සුදු ආච්චිගෙන් සුදුසීයගෙන් ලැබුණු සහයෝගය මට මහ මෙරක්වටිනවා අයිරාංගනී සේරසිංහ මහත්මියගෙන් ,
මගේ රංගන ජීවිතයට රංගනය පිළිබඳව පමණක් නෙමෙයි ජීවිතය ගැන ගොඩක් දේ මට කියා දුන්නා ,
ගොඩක් පින් ගෙදර ගියාම හැම වෙලේම කියන දෙයක් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න එපා කියනවා
අනේදෙයියනේ එහෙම කරන්නේ කොහොමද දීර්ඝායුෂ ලැබේවා
නිරෝගී සම්පත්තිය ලැබේවා
ආදරෙයි❤️
හැමදාමත් බුදු සරණයි🙏
