ලංකාවේ සමාජ මාධ්‍ය ජාලාවල වැඩිපුරම කතාබහට ලක්වෙන, ඒ වගේම වැඩිපුරම විවේචන එල්ල වෙන චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නේ.
හැබැයි මොන විවේචන ආවත්, පියුමි තමන්ගේ ගමන නවත්තන්නේ නැතුව තවත් සුපිරි විදිහට ඉස්සරහටම යනවා.
මේ පියුමි මුහුණු පොතට එකතු කරලා තිබුණු අලුත්ම ඡායාරූප පෙළක්…













