Home දේශිය පුවත් ” නෑ..නෑ… මේ සාරන්‍යා නෙමෙයි.. ” බුකිය කළඹමින්, සාරංග මේ කියන්නේ කවුරු...

” නෑ..නෑ… මේ සාරන්‍යා නෙමෙයි.. ” බුකිය කළඹමින්, සාරංග මේ කියන්නේ කවුරු ගැනද ?

0
46

 

සාරංග ගැන වැඩිය අටුවා ටිකා කියන්න ඕනේ නෑනේ..

මොකද සාරංග දිනක්ෂි කියන්නේ මේ දිනවල ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙන දෙන්නෙක්..

ඉතින් ඒ වගේම තමයි එයාලාගේ ආදරණීය දෝණි මේ දවස්වල පුංචි සාරන්‍යාටත් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙනවා.

අද නම් මේ කියන්න යන්නේ , සාරංග මුහුණු පොතට එකතු කරපු අමුතුම විදිහේ ඡායා රූපයක් හා සටහනක් ගැනයි..

පහතින් දැක්වෙන්නේ ඒ සටහන..

” නෑ..නෑ… මේ සාරන්‍යා නෙමෙයි.. දැන් කාලේ මමයි.. පොඩි කාලේ මමයි… The younger version of me would be so proud today ”

Previous articleසජිතගේ පෙම බිඳුණු දින සිදුවූ අලකලංචිය.. ” කෙල්ල දාලා ගියාම අඬන් නැතුව පුළුවන් ද ? පිස්සුද බං උඹට , උඹ අඬපන්.. අප්පච්චි කිවුවේ එහෙම..”
Next articleපිරිමින්ගේ ලොකුම ලෙඩේට කියාපු බෙහෙතක්… කොමාරිකා වල ඇති මේ විශ්මිත ගුණ ඔබව මවිත කරවයි
error: Content is protected !!
Verified by MonsterInsights