Home දේශිය පුවත් ” පැරදෙන්න හරි උත්සහ කරන්න ! කිසිම උත්සාහයක් ගන්නෙ නැතුව , හිටියොත්...

” පැරදෙන්න හරි උත්සහ කරන්න ! කිසිම උත්සාහයක් ගන්නෙ නැතුව , හිටියොත් කොහොමත් පරාදයි “

0
71
මේ දවස් වල තාරුණ්‍යයේ ජනප්‍රියතම නළුවෙක් තමයි ගයාන් ගුණවර්ධන කියලා කියන්නේ. ගයාන් ඉතින් රංගනයෙන් විතරක් නෙවෙයි ගායන ක්ෂේත්‍රයෙනුත් ඉස්සරහට ආපු කෙනෙක්.
ඔන්න ඉතින් මේ තාරුණ්‍යයේ කඩවසම් නළුවා වන ගයාන් ගුණවර්ධන ඕස්ට්‍රේලියාවේ ඉදන් ගහපු ලස්සන පින්තූර ටිකක් තමන්ගේ ආදරණීය ප්‍රේක්ෂකයන් එක්ක මුහුණු පොත හරහා පහුගියදා බෙදා ගත්තා.

ගයාන් ගුණවර්ධන ඒ කඩවසම් පින්තූර එක්කම තවත් ලස්සන සටහනක් තියලා තිබ්බා. ඒ සටහන තිබ්බේ මෙන්න මේ විදියට

” පැරදෙන්න හරි උත්සාහ කරන්න !
කිසිම උත්සාහයක් ගන්නෙ නැතුව , හිටියොත් කොහොමත් පරාදයි
හිනා වුණ අයට ඉරිසියා හිතෙන තරමට,
දවසක තමන් දැකපු හීන දිනල පෙන්නන්න..
හැමෝටම සුභ වේවා ”
Previous articleදිනෙන් දින පෙරළිකාර වෙනසක් කර රත්තරන් වල අද පවුමක මිල ගණන් මෙන්න.
Next article16 හැවිරිදි වියේ පසුවූ පෙම්වතියගේ හුස්ම නැවතු ඔහු විවාහකයෙක්.ඇගේ ම ර ණය ගැන දැන් ඇසෙන ආන්දෝලනාත්මක කතාව.
error: Content is protected !!
Verified by MonsterInsights