දැන් ඉතින් ඒ දෙන්නාගේම දඟකාරකම් නිසා ධනංජයගේ පවුල හැඩ වෙලා..
මේ එයාලාගේ පවුල ලස්සන කරපු චූටි සුරංගනාවිය ගැන තමයි කියන්න යන්නේ…
එයාලාගේ පවුල හැඩ කරපු ඒ පුංචි පැංචිගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා..
ඔන්න ඉතින් ධනංජයගේ චූටි දුවගෙ උපන්දිනය වෙනුවෙන් එයාලගේ පවුලේ අය එකතු වෙලා මෙන්න මේ වගේ ලස්සන සාදයක් කරලා තිබුණා..
චූටි ayaana අම්මයි තාත්තයි අක්කයි එක්ක ඒ දවසේ සතුටින් ඉන්න අපූරුව මෙන්න බලන්නකෝ..

