Home දේශිය පුවත් දැන් සැඟවී සිට කරන සෙල්ලම් ඉවරයි.. අද ඉඳන් ෆෝන් එකෙන් කරන දේවල්...

දැන් සැඟවී සිට කරන සෙල්ලම් ඉවරයි.. අද ඉඳන් ෆෝන් එකෙන් කරන දේවල් ගැන දෙපාරක් හිතන්න වෙනවා..

0
1606

අද කාලේ ස්මාර්ට් ෆෝන් එකක් අතේ තියෙන ඕනෑම සල්ලාලයෙකුට, අහිංසක කාන්තාවකගේ හෝ දරුවෙකුගේ ජීවිතයක් විනාශ කරන්න ගත වෙන්නේ තත්පර ගණනයි.

එක ඡායාරූපයක්, එක වැරදි කතාවක් ඇති මනුස්සයෙක්ව මරාගෙන මැරෙන තැනට පත් කරන්න.

මෙතෙක් කාලයක් මේ “සයිබර් මිනීමරුවන්” නීතියේ හිස්තැන්වලින් රිංගලා බේරිලා හිටියත්, දැන් ඒ සෙල්ලම්වලට තිත වැටෙන්නයි යන්නේ.

ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කාන්තා හා ළමා කටයුතු විෂයට අදාළව නව නීති මාලාවකට අනුමැතිය ලැබුණා.

මෙය හුදෙක් නීතියක්ම නෙවෙයි, අන්තර්ජාලය තුළ සිටින මෘගයන් දඩයම් කරන දැවැන්ත මෙහෙයුමක ආරම්භයක්.

Previous articleපුංචි මල සහ ගැබිනි මව කඳුළු සලයි.. ප්‍රදේශයක් කම්පාවට පත්කරමින්, ජීවිතයෙන් සමුගත් නලින්ද ගැන ඇසෙන ඒ සංවේදී කතාව මෙන්න..
Next articleමුත්‍රාවල වර්ණයෙන් කියවෙන සැඟවුණු ලෙඩ රෝග මොනවාද..? ඔබ නොදන්නා ලෙඩරෝග රැසක් ගැන මෙන්න දැනගන්න..
error: Content is protected !!
Verified by MonsterInsights