Home තරු ගොසිප් අනේ මට සුබා එක්ක ටිකක් කතා කරන්න තිබුණා නම්’ කියලා හිතුණා..” රහසේම...

අනේ මට සුබා එක්ක ටිකක් කතා කරන්න තිබුණා නම්’ කියලා හිතුණා..” රහසේම සැඟවගිය ඇය ගැන මාධවී හද සසල කළ කතාවක් මුහුණුපොතට එක්කරයි..

0
187
ඇයගේ නික්මයාම ඊයේ බොහෝ දෙනා සංවේගයට පත් කරන කාරණාවක් වුණා..

කලකට කලින් සිංහල සිනමාවේ කාගේත් ආකර්ශනය දිනාගත්ත ඇය නමින් සුභාෂිනී බාලසුබ්‍රමානියම්.

අසෝක හඳගමයන්ගේ “ඉනි අවන්” (Ini Avan) චිත්‍රපටයේ ඇය කළ ප්‍රධාන නිළි භූමිකාවත්, ආනන්ද අබේනායකයන්ගේ “තාරා” ටෙලි නාට්‍යයේ ඇයගේ රංගන ජීවිතයේ නොමැකෙන මතක සලකුණු කළා.

කොහොම වුණත් කලකට ඉහතදි තමන්ගේ හිතාදර මිතුරියක් වුණු ඇයගේ නික්මයාම මාධවීට දරාගන්න බැරි ශෝකයක්..

ඒ දුකත් හිතේ තද කරගෙනම මාධවී මෙන්න මේ වගේ සටහනක් ඇයගේ මුහුණුපොතට එක්කරලා තිබුණා.

Previous articleකෙහෙවලු පටලවාගත් කාන්තාවන් දෙදෙනා පොලිස් කූඩුවේදී ගජ මිතුරු වෙලා..ආයි අපි දෙන්නා රණ්ඩු දබර කර ගන්නේ නෑ. දැන් අපි යාළුයි“
Next articleඇය මියගිහින් තියෙන්නේ වීඩියෝ කෝල් එකක ඉන්න ගමන්” ”එදා මාත් එක්ක රඟපාපු දෙන්නම අද වෙද්දි නැහැ…” – මිතුරියගේ අකල් වියෝව ගැන ජනප්‍රිය නිළි නිරංජනී ශන්මුගරාජා හඬ අවදි කරයි..
error: Content is protected !!
Verified by MonsterInsights