Home දේශිය පුවත් ” ආ පුංචි කෙලී.. මගේ ලපේම ඔයාටත් තියෙනවා නේද ? ලස්සනයි දුවේ...

” ආ පුංචි කෙලී.. මගේ ලපේම ඔයාටත් තියෙනවා නේද ? ලස්සනයි දුවේ ඒක මටත් වඩා ඔයාට…” නිලි රැජින ගැන ආදරණීය මතකයන් අලුත් කල වගීෂා කී කතාව

0
83

“ආ පුංචි කෙලි මගේ ලපේම ඔයාටත් තියෙනවා නේද
ලස්සනයි දුවේ ඒක ඔයාට මටත් වඩා “
තාම හිතාගන්න බෑ…

මාලිනී නැන්දේ අපේ මැණික ඔයා ❤️
නැන්දා එක්ක ගොඩක් පින්තූර තිබ්බත් මේ දවසේ ගත්ත මේ පින්තූරේ ඇතුලේ ලොකු වටින කතාවක් මට තියෙනවා ✨
ගොඩක් දේවල් කියන්න තියෙනවා ඒත් වචන ගලපන්න අමාරුයි…

අපි හැමෝගේම හිතේ නැන්දා හැමදාටම ජීවත් වෙනවා
අපි නැන්දට හැමදාටම ආදරෙයි 🤍🙏🏻✨

Previous articleඔසප් දාරිද්‍රතාවය ගැන පණිවිඩය ලොවට කියන්නට සැරසුණු අනුදි ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න
Next articleඑයා ඉපදුණු වෙලාවේ නර්ස් නෝනා කෙනෙක් මං ළඟට ඇවිත් කිව්වා දුව නම් මිස් තරම් ලස්සන නෑ කියලා” – ලෝක රූ රැජින තරඟයට ගිය අනුදිගේ අම්මා කියන කතාව
error: Content is protected !!
Verified by MonsterInsights