Home දේශිය පුවත් දෙයියනේ.. මෙවැනි දෙයක් කාටවත් වෙන්න එපා… නායයාම් නිසා බදුල්ලේ දිවි අහිමි වූ...

දෙයියනේ.. මෙවැනි දෙයක් කාටවත් වෙන්න එපා… නායයාම් නිසා බදුල්ලේ දිවි අහිමි වූ ගණන තවත් ඉහල ගිහින්…

0
43

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 7ක සිදුවූ නායයෑම්වලින් මියගිය ගණන 11ක් දක්වා ඉහළ ගොස් තිබේ.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා සඳහන් කළේ, තවත් පුද්ගලයින් 7 දෙනෙකු අතුරුදන්ව ඇති බවය.

ඊයේ (26) දිනයේ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක නායයෑම් සහ පස් කඳු කඩා වැටීම් වාර්තා වන බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ කටයුතු සඳහා සහන සේවා කණ්ඩායම් තවදුරටත් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

Previous article“ඒක කරන්න එපා කියලා මම රංග අයියට වැන්දේ නැති එක විතරයි…එයා ඒ හැම දෙයක්ම වීඩියෝ කරලා වට්ස්ඇප් ගෲප් වලටත් දාලා… අම්මේ මට සමාවෙන්න.. ” – එදා පත්තර පිටු පුරවපු, හැමෝම කතා කරපු ඒ අවසන් ගමනේ සැඟවුණු කතාව…
Next articleපවතින ගංවතුර ආපදා වලින් සිදු වෙන අවදානම අඩු කරගෙන ආරක්ෂිතව සිටින්න මේ උපදෙස් අනුගමනය කරන්න.
error: Content is protected !!
Verified by MonsterInsights