Home දේශිය පුවත් දෝණියේ නුඹ ඉක්මන් උනා වැඩියි වගේ මගෙ දුවේ…. රටේම වෛරල් වූ සිරිමාවෝ...

දෝණියේ නුඹ ඉක්මන් උනා වැඩියි වගේ මගෙ දුවේ…. රටේම වෛරල් වූ සිරිමාවෝ දියණියට වෛද්‍ය පාලිත දුන් උපදෙස මෙන්න

0
628

පසුගියදා රටේම කතාබහක් ඇතිකල සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සිද්ධිය ගැන කවුරුත් දන්න වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාද සිය අදහස් ඔහුගේ මුහුණුපොතේ මෙසේ බෙදාගෙන තිබුනා.

දෝණියේ නුඹ ඉක්මන් උනා වැඩියි වගේ මගෙ දුවේ. එක් පසෙකින් නුබේ අභිමානය. අනෙක් පසෙන් පාසැල් මාතාවගේ අභිමානය. ඉතිං මෙතන මම දකින වරද තියෙන්නේ නුබගේ නොවේ. නිවැරැදි උපදෙසක් දෙන්නට පරිනත වැඩිහිටියෙක් නොසිටීමයි. එහෙම උනානම් මෙහෙම නොවෙන්න තිබුනා.මොකද මේ නුබගේ අවසාන සම්මානය මෙය නොවිය යුතුමයි. ”

* වෛද්‍ය පාලිත රාජපක්ශ මුහුණුපොතේ සටහනක් *

Previous article“වැරදි කරපු උන් දාන කැටයම් දැක්කම මටත් ෂුවර් නෑ වැරැද්ද කළේ මමද..? උන්ද..? කියලා..” නිහඬව සිටි සංජානා එකවරම සිදුවූ සියල්ල ගැන කතා කරයි..
Next article”ඇඟ පේන චරිත, ඇඟ පේන ඇඳුම් ඇඳලා රඟපෑවේ නැහැ. අනවශ්‍ය විදියට රාගය දනවන දර්ශනවල මම පෙනී සිටින්නෙ නෑ…” – ප්‍රවීණ රංගනවේදී සුනීතා විමලවීර
error: Content is protected !!
Verified by MonsterInsights