Home දේශිය පුවත් “හරි කියන්න බලන්න.. එයා කන්නේ මොනවද..? මං කන්නේ මොනවද..?” ඇයි මේ කෑම...

“හරි කියන්න බලන්න.. එයා කන්නේ මොනවද..? මං කන්නේ මොනවද..?” ඇයි මේ කෑම වේල සංගීත්ට මේ තරම් විශේෂ..

0
104

 

සංගීත් – දිනී කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පීන් යුවළක්..

මේ දෙන්නගෙ ජීවිතේ ගොඩක් වෙලාවට හරිම කාර්යබහුලයි.

ඒත් එක්කම මොනතරම් කාර්යබහුල ජීවිතයක් ගත කළත්, ලැබෙන පොඩි අවස්ථාවකදී පවා සතුටෙන් විනෝදයෙන් කාලය ගතකරන්න සංගීත වගේම දිනිතිත් වග බලා ගන්නවා.

ඒ වගේමයි සංගීත් කියන්නේ හරිම ආදරණීය සැමියෙක්. ඒ නිසාම ඔහු ඉඩ ලැබුණු හැම මොහොතකදීම දිනිති ගැන හොයා බලනවා. දිනිතිත් ඒ වගේමයි.

මොනතරම් කාර්යබහුලල වුණත් ඒ දෙන්නට දෙන්නා, එයාලා වෙනුවෙන් කාලය වෙන් කර ගන්න හැටි නම් හරි අපූරුයි.

ඔන්න ඉතින් කාලෙකට පස්සේ එයාල දෙන්නම එකට ගෙදර ඉන්න මොහොතකදී සාදාගත්ත ආහාර වේලක් එක්ක සංගීත් මේ වගේ ආදරණීය සටහනක් එක්කරලා තිබුණා.

බලන්නකෝ එයාලා මොන තරම් සතුටෙන් ආදරයෙන් කාලය ගෙවන කුරුළු ජෝඩුවක්ද කියලා.

“හැමදාම tele බත් කන අපි දෙන්නා අද කාලෙකින් ගෙදර. මැණික අතින්ම හදපු breakfast එකක් ගන්නයි හදන්නෙ. ඉඳි ආප්ප නම් කඩෙන් හැබැයි.
හරි කියන්න බලන්න මෙතනින් එයා කන්නේ මොනවද මං කන්නේ මොනවද?”

Previous articleවින්ඩිට තවත් ලොකු ඇගයීමක්.. ප්‍රශස්තම බෞද්ධ ගීතය වෙනුවෙන්, වින්ඩිට ලැබුණු සම්මානය..
Next articleරටක් ආදරය කළ ඇගේ පුංචි පවුලට එදා නම් විශේෂ දවසක්.. අදටත් කාගේත් මතකයේ රැඳි දමයන්ති දර්ශා මේ කියන්නේ මොකක් ගැනද..?
error: Content is protected !!
Verified by MonsterInsights