Home දේශිය පුවත් “සංසාර දුර්ග මාවතේ.. මේ දීර්ඝ චාරිකාවේ.. ඔබ හමු නොවුණා නම්.. ඔබ අත්වැල...

“සංසාර දුර්ග මාවතේ.. මේ දීර්ඝ චාරිකාවේ.. ඔබ හමු නොවුණා නම්.. ඔබ අත්වැල නොවුණා නම්..” ඔවුන් දෙදෙනාගේ ප්‍රේම කතාවේ තවත් විශේෂ දවසක්..

0
35
ඔහු දේශපාලන ලෝකයේ ජනප්‍රිය චරිතයක්. ඇය ගායන ලෝකයේ දිදුලන චරිතයක්.

මෙවුන් දෙදෙනා ගැන නොදන්නේ කවුද..? ප්‍රදීපා ආරියවංශ සහ ඩලස් අලහප්පෙරුම ලංකාවේ කවුරුත් හඳුනන චරිත ද්විත්වයක්.

ක්ෂේත්‍ර දෙකක ගමන් කරන මොවුන් දෙදෙනා තම තමන්ගේ ගමන නිහඬව යන දෙන්නෙක් කිව්වොත් හරි. ඩලස් – ප්‍රදීපා ආදර කතාවේ තවත් විශේෂ දවසක් පසුගිය දවසක යෙදිලා තිබුණා.

ඒ ඔවුන් දෙදෙනාගේ විවාහ සංවත්සරය.

ඉතින් ඒ දවස මෙන්න මේ විදිහටහ සමරන්න සිතු ප්‍රදීපා – ඩලස් යුවල ඒ විශේෂ අවස්ථාවේ වීඩියෝපටයක් ඔහුගේ සමාජමාධ්‍ය අතරට එක්කරලා තිබුණා. අපිත් ඔවුන්ට සුබ පතමු.

Previous articleරසිකයින් රැසක් සංවේගයට පත් කරමින් ප්‍රවීණ රංගධරයෙක් ජීවිතයෙන් සමුගනී.
Next articleපියාගෙන් පසු මනාලයාත් රෝහලේ… ලොවක් ආදරය කරන මන්දනාගේ විවාහයට අපලයක්….
error: Content is protected !!
Verified by MonsterInsights