ඉන්දියාවේ පැවත්වෙන miss world තරඟය වෙනුවෙන් අපේ රට නියෝජනය කරන ලෝකයේම අවදානය දිනාගෙන ඉන්න අපේ අනුදි සිය ෆේස්බුක් ගිණුමට අපුරූ සටහනක් එකතු කරලා තිබුණා…
ඒ මේ වසරේ මිස් ශ්‍රී ලංකා වුන අනුදි ගුණසේකර විසින් මිස් වර්ල්ඩ් හි ටැලන්ට් ෆයිනල්ස් හි ස්ථානයක් සඳහා ඇදපු නර්ථන ඇදුම ගැන.
මේ දිනවල ඇගේ ඇදුම් ගැන බොහෝ දෙනා විවිධ මත පළ කරනවා…
නමුත් ඇය ඇගේ නිල සමාජමාධ්‍ය අවකාශයන් හී හෘදයාංගම සටහනකින් පවසා තුබුණේ
ඇගේ මේ ඇදුම හැඩවූවේ ඇගේ මවගේ අතින් බවයි.. සමහරවිට ඇයට ඇගේ මවගේ ආශිර්වාදය එය තුල ගැබ්වී තිබීමම ඇගේ ඉදිරිපත් කිරීමට ලොකු ශක්තියක් වෙන්න ඇති…
ඇගේ ෆේස්බුක් සටහනයි මේ ,
Sri Lanka is auditioning today for a place in the Talent Finals at Miss World and I wanted to share something close to my heart.
For those who know me, dance has been a part of my life since I was 5 years old, when my dad first took me to a class. It became my joy, my expression, and my safe space. Sadly, I had to step away from it due to an injury years ago, and only returned to it while preparing for the Miss Sri Lanka finals.
Coming back to dance after so long wasn’t easy, it pushed me mentally and physically. But Miss World is all about stepping out of your comfort zone and giving it everything you’ve got. Not to be the best in the room, but to bring out the best in you. So I am doing it for Sri Lanka and 5 y/o Anudi.
Wish me luck as I give it my all today
Ps: my mom made this entire outfit, so I am carrying her love while I showcase my talent.

