Home දේශිය පුවත් අයිශ්චර්‍යා එක්ක තරග කල අපේ සුරූපිණිය, මේ ඇය ගැන ඇසෙන ඔබ නොදත්...

අයිශ්චර්‍යා එක්ක තරග කල අපේ සුරූපිණිය, මේ ඇය ගැන ඇසෙන ඔබ නොදත් කතාව

0
55

ඇය අපේ රට නියෝජනය කරමින් Miss World ගිය සුරූපිනියක්…

ඇය නුෂාරා ප්‍රනාන්දු ….

එයා පුදුම තරම් ලස්සන රූ රැජිනක්…

අයිශ්චර්යා රායි සමඟ තරඟ කළ අපේ සුරූපිණිය ඇයයි…

නුෂාර පසු කාලීනව වෙලද දැන්වීම් නිරූපිකාවක් සේම රූපවාහිණී ඉංග්‍රීසි නිවේදිකාවක් ලෙස පෙනී සිටියා..

ඇය රංගනයට නම් එක් වූයේ නැහැ… තොරතුරු වාර්තා වෙන විදියට…

ඇත්තටම ඇය හොඳ personality එකක් තිබුන ලංකාවේ හිටිය දක්ෂ නිරූපිකාවක් නිසාම සහ මේ දවස්වල Miss World ගැන කතා කරන නිසාත් ඇයව ගැන මතකය අලුත් වෙලා තිබෙනවා…

මුහුණුපොතෙන් උපුටාගැනීමක්

Previous articleජායාරූපයක් කල හදියක්… මේ ඔවුන්ගේ අවසන් ඉරණම කියා හීනෙකින්වත් නොහිතන්නට ඇති… ජීවිතය වලට සමුදුන් මිතුරියන්ගේ අවසන් මොහොත…
Next articleකෙහෙළියට සහ රමිත් පුතාට ඇප
error: Content is protected !!
Verified by MonsterInsights