තරු ගොසිප් “කාශ්මීරයේ හිම කඳු අතර අපේ ආදරේ ආයෙමත් අලුත් වුණා..” – Photos February 10, 2026 0 247 සමහර ගමන් තියෙනවා හදවතට හරිම සමීප, ආයෙමත් යන්නම හිතෙන. කාශ්මීරය කියන්නෙත් ඒ දෙන්නට ඒ වගේම පාරාදීසයක්. හිමෙන් වැසුණු ඒ නිශ්ශබ්ද කඳුයායවල් අතර, සීතල සුළඟ මැද ඔහුන්ගේ ආදරේ ආයෙමත් අලුත් කරලා. මේ තියෙන්නේ ඒ ලස්සනම ලස්සන ඡායාරූප පෙළ…