ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරුවෙකු වෙන ඔහුට ආදරය නොකරන කෙනෙක් නැති තරම්..
ඒ තරම්ම පැතුම් නිස්සංක කියන මේ චරිතයට බොහෝ දෙනා ආදරය කරනවා..
පැතුම්ගේ ආදරණීය පුංචි පුතාගේ පළමු උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා..
මෙන්න බලන්නකෝ පුංචි පවුලේ ඒ ආදරණීය ඡායාරූප පෙළ.. පැතුම් , ඔහුගේ බිරිඳ වගේම පුංචි පැටියත් දැකගන්න කැමැත්තෙන් හිටපු ඔයාලා නම් මේ රූප පෙළට ආදරය වේවි..