අවුරුදු උළෙල තරුණියකගෙන් කිරි කන්න ගිය ඔහුට අන්තිමට යන්න වුනේ ගුටිත් කාලා… දකුණෙන් ඇසෙන අවුරුදු උළෙලේ ඇබැද්දිය මෙන්න
බක්මහ උළෙලේ දී සගයාට කිරි කැවීමේ තරගයට තරුණියක සමග සහභාගී වී සිටි දියණියගේ පෙම්වතා දුටු මවක් දියණිය සමග ගොස් එම තරුණියට පහරදීමේ සිද්ධියක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තාවේ. සෑම වසරකම පැවැත්වෙන අවුරුදු උත්සවය සුපුරුදු පරිදි මෙවරත්…