ගැහැණියෙක් වෙන්න හැමෝටම බැ… කාන්තා දිනය දවසේ ගැහැනු ගැන කිව්ව රටක් ආදරේ කරන අභී කියන කතාව මෙන්න…
ගෑනියෙක් වෙන්න හැමෝටම බෑ! ගැහැනු කවුරුද වරදෙ නොබැදෙන? මිනිස්සු එහෙම කිව්වට, වරදෙ බැදුනත් නැතත් හැදෙන කයි කතන්දර වලට උල් පිහියක් වගේ හිනාවෙන ගෑනියෙක් වෙන්න හැමෝටම බෑ.. තමන් එක්කම ඉගෙන ගත්ත යාලුවො උස පුටුවල ඉදන් හිනා…