Home දේශිය පුවත් රටම ආදරේ කරන රුවංගිගේ පුංචි දඟ මල්ල රායාට එදා හුගාක් සතුටු දවසක්ලු…

රටම ආදරේ කරන රුවංගිගේ පුංචි දඟ මල්ල රායාට එදා හුගාක් සතුටු දවසක්ලු…

0
299

කවුරුත් දන්නා ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

කාලෙකට පස්සේ අපිට නැවත ඇයව දකින්න ලැබුණේ මෙන්න මේ පුංචි දෝණිගේ උපන්දිනයත් එක්කයි…

රුවංගි රත්නායක.. කවුරුත් ආදරය කරන රුවංගිගේ ජීවිතය වෙනස් කරපු මේ පුංචි පැංචිගේ පළමු උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා.. අම්මාගෙයි, තාත්තාගෙයි පුංචි මැණික තමයි රායා කියන්නේ..

ඔන්න ඉතින් ඒ නිසාම හැමදාටම ඇගේ ජීවිතයේ ලස්සන මතකයක් වෙන්න කියලා හිතලා වෙන්න ඇති රුවන්ගි වගේම ඇගේ සැමියා මේ තරම් ලස්සනට පුංචි දෝණිගේ උපන්දියනය සූදානම් කරලා ඇත්තේ..

සතුට පිරුණු ඒ මොහොතේ ගත්ත ලස්සන ඡායාරූප පෙළේ අපූරුව මෙන්න බලන්නකෝ..

Previous articleමේක තමයි මට ලැබුනු හොඳම තෑග්ගක්… අපේ අගමැති හරිනිට උපන් දිනය දා ලැබුන පුදුම හිතෙන තෑග්ග මොකද්ද දන්නවද ?
Next article“මගේ පියයුරු, උකුළ සහ ඇඟේ හැඩය කවදත් සරාගී කියලා මම විශ්වාස කරනවා..” සරාගිනියක් වූ දේශානි කියන මේ කතාව ඇහුවොත් පුදුම හිතෙයි…
error: Content is protected !!
Verified by MonsterInsights