කාලෙකට පස්සේ ආයෙමත් ක්ෂේත්‍රයට එන අයිශාරා දායක වෙන්න යන අලුත්ම සිනමා නිර්මාණය මොකද්ද ?
අයිශාරා අතුකෝරාල හදිසියේ ම ලංකාවට ඇවිත්. අයිශාරා හදිසියේ ම ලංකාවට ආවේ ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණයකට. ඔය අතරේ ඇය රංගනයෙන් දායකවුණු ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්ෂණය කළ අයිස්ක්‍රීම් සිනමා නිර්මාණයත් එළැඹෙන 06 වැනිදා සිට තිරගත කිරීම ආරම්භ…