Home දේශිය පුවත් මගේ තාත්තා හරිම SMART” මම නළුවෙක් වෙලා තාත්තාගේ සිහිනය හැබෑ කරද්දී...

මගේ තාත්තා හරිම SMART” මම නළුවෙක් වෙලා තාත්තාගේ සිහිනය හැබෑ කරද්දී එයා යන්නම ගියා.” චනුක ප්‍රබුද්ධ ඔහුගේ වීරයා ගැන කියන කතාව මෙන්න.

0
322

චානුක ප්‍රබුද්ධ කියන්නේ මේ දවස්වල රිදී තිරයේ අහිංසක වීරයෙක්…

ඉතිං සුන්දර චරිතය ඇතුලේ තියෙන කතාවත් ඒ වගේම අහිංසකයි සංවේදියි.

මේ කියන්නේ ඔහු කියපු එවැනි කතාවක්…

“අම්මා නැති වෙනකොට තාත්තාට 40 ගොනක් උනාට තාත්තා හරි Smart. ඒත් තාත්තා ආයෙ බැන්දේ නෑ. අපි විහිලුවට අහනවා ඇයි ඔයා බදින්නැත්තෙ කියලා. එක දවසක් තාත්තා එක්කන් ගියා එයාගෙ කාමරේට. එකෙ තියෙනවා අම්මගෙ ලස්සන පින්තූරයක්. ඒක පෙන්නලා තාත්තා කීවා “මට මේ වගෙ කෙනෙක් ගෙනත් දෙන්න, මම ආපහු බදිනවා” කියලා. අම්මා නැති වෙද්දි අවුරුදු 7යි මට වයස. අම්මා කෙනෙක්ගෙ ආදරය මොකද්ද කියලා මම දන්නෙ නැ. තාත්තාගෙන් මට අම්මගෙ ආදරය ලැබුනා. මම නළුවෙක් වෙලා තාත්තගෙ හීනෙ සැබෑ කරද්දි එයා යන්නම ගිහින්. ”

-චානුක ප්‍රබුද්ධ ©️Hari TV වැඩසටහනේදි –

Previous articleවිදුලි සැරක් නිසා ආදරණීය මවට සහ පුතුට අත්වූ අවාසනාවන්ත ඉරණම.
Next articleමේ දිනවල දුක් සෝ සුසුම් මැද දිව් ගෙවන ඇයට අද විශේෂ දිනයක්.
error: Content is protected !!
Verified by MonsterInsights