ලෝක ප්‍රසිද්ධ ගායිකා ෂකීරාට හදිසියේ ඇති වූ දුක්බර ආරංචිය…
තාරකාවක් වන ෂකීරා, හදිසියේ ම රෝහල්ගත කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ උදරයේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය හදිසියේම රෝහල් ගත කර ඇති බවයි. මෙම තත්ත්වයත් සමඟ පේරු – ලීමා හි පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංගයක්…