Home දේශිය පුවත් ජේෂ්ඨ මාධ්‍යවේදිනියක් වූ ඇය දිවි ගමනෙන් සමුගෙන ගිහින්…

ජේෂ්ඨ මාධ්‍යවේදිනියක් වූ ඇය දිවි ගමනෙන් සමුගෙන ගිහින්…

0
238

ලෝකයේ කාගේත් කතාබහට ලක්වුණු චරිතයක්.. මේ කියන්නේ ඇගේ නික්මයාම ගැන ඇසෙන සංවේදී පුවතයි..

ප්‍රවීණ මාධ්‍යවේදිනියක වන සීතා රංජනී අද දිවිසැරිය නිමකළා…

කළක් රෝගී තත්ත්වයේ පසුවූ ඇය මියයනවිට 71 වැනි වියේ පසුවුණා…

ඇය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ලේකම්වරියක ලෙසත් කටයුතු කළා.. එසේම ඇය කාන්තා ක්‍රියාකාරිනියක සහ ග්‍රන්ථ කර්තෘවරියක්ද වුණා…

මාධ්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණු රැසක් තැබූ ඇය, සංස්කාරිකාව ලෙස හා විභවි විකල්ප සංස්කෘතික මධ්‍යස්ථානය ඇතුළු බහුජන සංවිධාන රැසකට ස්වේච්ඡාවෙන් දායකත්වය දක්වා තිබෙනවා…

Previous article“මාගේ නිශ්ශබ්දතාවය බොළඳ බවක් සේ නොසිතන්න… නිසිකලට පිළිතුරු ලැබෙනු නොඅනුමානයි…” – ඇ මුහුණු පොතට එක් කළ අලුත්ම සටහන නිසා හැමෝම විමතියට පත්වෙලා..
Next articleලෝක ප්‍රසිද්ධ ගායිකා ෂකීරාට හදිසියේ ඇති වූ දුක්බර ආරංචිය…
error: Content is protected !!
Verified by MonsterInsights