කලා ක්ෂේත්‍රයේ තවත් සුරූපිනියක් හදිසියේම රටම හඬවමින් සිය දිවි සැරිය නිම කරයි !
ශ්‍රි ලාංකික ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක් වන ඉශංකා ද අල්විස් ඉතාලියේදී ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා. ඒ ඇය සිය සැමියා සමග නවතැන්ගෙන සිටි ගොඩනැගිල්ලෙන් පහතට ඇද වැටී මෙම මරණය සිදු වී ඇති බවයි වාර්තා වන්නේ... වැඩිදුරටත්…