සැබෑ ප්‍රේමවන්තයෙක් දුටුවෙමි… ඇගේ නිසල සිරුර ගෙට ගෙන ආ මොහොතේ හෘදයාබාධයකින් ඔහුත් සමු අරන්..
ප්‍රේමය එකිනෙකාට විවිධ ලෙස අර්ථකතනය කරන්න පුළුවන්. මේ අන්න ඒ වගේ තවත් එක් අවස්ථාවක්. ඔවුන්ගේ ජීවිත කතාව ගැන දන්නා බොහෝ දෙනා අතරේ නොදන්නා පිරිසක්ද වෙන්න පුළුවන්. ඒත් ඒ හැම කෙනෙක්ම අද මේ දෙදෙනා…