Home දේශිය පුවත් කාලෙකට පස්සේ ඔන්න ඇයව දැක ගන්න ආයෙත් අවස්ථාවක්.. බලන්නකෝ එයාලගේ පුංචි පවුලෙ...

කාලෙකට පස්සේ ඔන්න ඇයව දැක ගන්න ආයෙත් අවස්ථාවක්.. බලන්නකෝ එයාලගේ පුංචි පවුලෙ ලස්සන..

0
31

 

කවුරුත් ආදරේ කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නිපුණිකා දිසානායක කියන්නේ.

ඇය දැන් දෙදරු මවක්. මවකගේ, බිරිඳකගේ, ගෘහණියකගේ භූමිකා නිසා නිපුණිකා ගෙවන්නේ ගොඩක් කාර්යබහුල ජීවිතයක් වුණාට ඇගේ ලස්සන නම් තවමත් එදා වගේමයි. කවුරුත් ආදරේ කරන මේ සුන්දර රංගන ශිල්පිනිය දැන් ටිකක් ඇගේ වෘත්තීය ජීවිතයෙන් ඉවත් වුණත්, නිපුණිකා ඇගේ සමාජ මාධ්‍ය හරහා නිතර දෙවේලේ ඇගේ රසික රසිකාවියන්ට, තොරතුරු කියන්න අමතක කරන්නේ නැහැ. මේ අන්න ඒ වගේ තවත් එක ලස්සන දවසක්. පුංචි පැටව් දෙන්නත් එක්ක නිපුණිකා සහ සැමියා අපූරු සාදයකට එක් වුණ අවස්ථාවක ගත්ත ඒ ලස්සන ඡායාරූප පෙළ දැකගන්න ඔබත් කැමතියිද..?

Previous articleඅම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා… අන්තිමට වෙච්ච දේ මෙන්න …
Next articleකුස්සියේ තියන non-stick pan එකේ එක් සීරීමක් ඔබට මේ තරම් හානියක් කරනවා කියලා නිකමටවත් හිතුවාද..?
error: Content is protected !!
Verified by MonsterInsights