Home දේශිය පුවත් “හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්.. හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්..”...

“හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්.. හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්..” ජීවිතයේ තවත් වසන්තයකට පා තැබූ කුමාර සහ නිරෝෂා යුවල..

0
49

 

කවුද මේ දෙන්නා කියන්න ඉතින් හැමෝම දන්නවා නේ.

ඒ දෙන්නාගේ ආදර කතාව කලා ලෝකයේ කා අතරත් ගොඩක් ජනප්‍රියයි.

ජනප්‍රිය තරු යුවලක් වුණු කුමාර ජයකාන්ත සහ නිරෝෂා හේරත්, සිය 30 වන විවාහ සංවත්සරය පසුගිය දා යෙදී තිබුණා.

වසර 30ක ඒ දෙන්නාගේ මේ ලස්සන ආදර කතාව හැමදාම මතකයේ රැදෙන්න ඒ දෙන්නා ඉන්දියානු පන්නයට හැඩ වෙලා මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.

බලන්නකෝ ඒ ආදරණීය යුවලගේ ලස්සන.

 

Previous articleදියවැඩියාව ඇතුලු රෝග රැසකට වැට බඳින විශ්මිත නිල් කටරොළු පානය ගැන ඔබ නොදත් තවත් දේ බොහෝමයි. මෙන්න ඒ ගැන හරියටම දැනගන්න..
Next articleතම ශරීරයේ අවයව කොටස් දාහතරක් මෙලොව ජීවත් වීමේ පුද්ගලයන්ට ලබා දී මියගිය යුධහමුදා විශ්‍රාමික මේජර් වරයකු ගැන ඇසෙන කතාව
error: Content is protected !!
Verified by MonsterInsights