ගුවන් නියමුවා කියූ කතාව අසා කලබලයෙන් දුවගිය ගුවන් සේවිකාව පොඩි දරුවෙකුගේ පැනයට පිළිතුරු දෙයි.. පියා සැරියක් අතරතුර ඇසුණු ප්‍රේමණීය කතාවක් මෙන්න..
සමාජ මාධ්‍යවල නිතර දෙවේලේ සැරිසරන්නේ එකිනෙකට වෙනස් කතා. මේ කතාවත් අන්න ඒ වගේ එකක්. විදෙස් ගුවන් සේවයකින් ඇසෙන මේ කතාව නම් ඇත්තටම හරි ප්‍රේමණීයයි. අහම්බයකින් වගේ ගුවන් යානයක් තුළ සිදුවුණු මේ පුවත අද සමාජමාධ්‍යවල…