“අපි හැමෝම මිනිස්සු..” ඇල්ල ඛේදවාචකයේ දේහයන් නොමිලේම ප්‍රවාහනය කරදුන් ආදරණීය හදවත් ගැන ඇසෙන කතාව මෙන්න..
ගොඩක් වෙලාවට මෙවැනි විපතක් වුණාම අපි සියලුම දෙනා එකතු වෙනවා.. ඒක අපේ රටේ ඕනෑම අයෙකුගේ ස්වභාවය.. ඉතින් සහජීවනයේ අත්වැල් බැඳගත්ත ඒ සහෝදරත්වය ගැන මේ වෙද්දී සමාජ මාධ්‍යයේ බොහෝ දෙනා අතර කතාබහ වෙනවා.. ඇල්ල සිද්දියේදී…