Home දේශිය පුවත් “අපි හැමෝම මිනිස්සු..” ඇල්ල ඛේදවාචකයේ දේහයන් නොමිලේම ප්‍රවාහනය කරදුන් ආදරණීය හදවත් ගැන...

“අපි හැමෝම මිනිස්සු..” ඇල්ල ඛේදවාචකයේ දේහයන් නොමිලේම ප්‍රවාහනය කරදුන් ආදරණීය හදවත් ගැන ඇසෙන කතාව මෙන්න..

0
33

 

ගොඩක් වෙලාවට මෙවැනි විපතක් වුණාම අපි සියලුම දෙනා එකතු වෙනවා.. ඒක අපේ රටේ ඕනෑම අයෙකුගේ ස්වභාවය..

ඉතින් සහජීවනයේ අත්වැල් බැඳගත්ත ඒ සහෝදරත්වය ගැන මේ වෙද්දී සමාජ මාධ්‍යයේ බොහෝ දෙනා අතර කතාබහ වෙනවා..

ඇල්ල සිද්දියේදී දිවි අහිමිවූවන්ගේ මෘත ශරීර ප්‍රවාහනය කිරීමට ඔවුන් කටයුතු කළේ යුහුසුළුවයි..

මේ ඔවුන් සංවේදීව කී ඒ කතාවයි..

“බොහොම කණගාටුව ප්‍රකාශ කරනවා ඇල්ලේ වුණු සිදුවීම ගැන. මේ වගේ උදව්වක් උපකාරයක් සමාජයට දෙන්න ලැබුන එක ගැන සතුටු වෙනවා. දියතලාව පල්ලිය හා සම්බන්ධ කරගත් මරණාධාර සමිතිය හරහා බදුල්ල දිස්ත්‍රික්කයේ වාහන හයක් අපි ලෑස්ති කරා මේ සිරුරු ටික ඒ ස්ථානවලට ගිහින් දෙන්න. නොමිලේ අපි ඒ වගේ සත්කාර කරනවා. අපි හැම වෙලේම බලාපොරොත්තු වෙනවා මේ වගේ සිදුවීම් නොවෙන්න කියලා.. “

Previous articleමේ රටේ මනුස්සකම තාම මියැදිලා නැ… බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ කී සංවේදී කතාව
Next article“මේ හැම දෙයකටම උදවු කරන්නෙ එයා… කිසිවකුගේ සහායක් නැතුව මේ සියල්ල කරගෙන යන්න අමාරුයි…” කවුරුත් මේ දවස්වල කතාවෙන නයෝමි ඔන්න ඔහු ගැන ඉඟි කරයි..
error: Content is protected !!
Verified by MonsterInsights