රටක් කතා කල ඒ මංගල උත්සවය, නදීමාල් – ලෂිනි දෙවෙනි ගමනට හැඩ වුනු එයාලගේ ලස්සන දැක්කද ?
ඔවුන් දෙදෙනාගේ විවාහය ගැන ගොඩක් දෙනෙක් කතා වුණා.. ඒ තරම්ම ඒ දවස හරි ලස්සනයි.. නදීමාල් - ලෂිනි කියන්නේ කවුරුත් ආදරය කරන දෙන්නෙක් නේ.. එයාලාගේ ජීව්තයේ ඒ ලස්සනම දවස පසුගිය දවසක පැවැත්වුණේ අති උත්කර්ශවත්…