Home දේශිය පුවත් රටක් කතා කල ඒ මංගල උත්සවය, නදීමාල් – ලෂිනි දෙවෙනි ගමනට හැඩ...

රටක් කතා කල ඒ මංගල උත්සවය, නදීමාල් – ලෂිනි දෙවෙනි ගමනට හැඩ වුනු එයාලගේ ලස්සන දැක්කද ?

0
113

 

 

ඔවුන් දෙදෙනාගේ විවාහය ගැන ගොඩක් දෙනෙක් කතා වුණා.. ඒ තරම්ම ඒ දවස හරි ලස්සනයි..

නදීමාල් – ලෂිනි කියන්නේ කවුරුත් ආදරය කරන දෙන්නෙක් නේ..

එයාලාගේ ජීව්තයේ ඒ ලස්සනම දවස පසුගිය දවසක පැවැත්වුණේ අති උත්කර්ශවත් විදිහටයි..

ඔන්න ඉතින් එයලා දෙන්නාගේ විවාහයේ දෙවනි දවස පසුගිය දවසක පැවැත්විලා.. එදා දවසෙත් ඇය ලස්සන මනාලියක් වෙලා තිබුණ අපූරුව මේ බලන්නකෝ..

Previous article“රැජින ඇයයි මගේ රාජ්ජේ…” – මධු මාධව එක්කළ ආදරණීය සටහන…
Next articleඔබේ රුධිරයේ සීනි මට්ටම ඉහළ බව හඟවන පූර්ව රෝග ලක්ෂණ මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights