Home දේශිය පුවත් ‘ අදාල අය පරිස්සමෙන් ඉන්න ‘ ගතේ හයියට නොදෙවෙනි හිතේ හයියක් ඇති...

‘ අදාල අය පරිස්සමෙන් ඉන්න ‘ ගතේ හයියට නොදෙවෙනි හිතේ හයියක් ඇති ආදරණීය ප්‍රේම කීර්ති අල්විස්ගේ පුත් පූර්ණ එක්කල සටහන…

0
119

 

පූර්ණ කීර්ති ද අල්විස්, ඔහුගේ මුළු ජීවිත කාලය පුරාම දුක සැප බෙදාගන්න හිටියේ තමන්ගේ ආදරණීය අම්මයි..

ඇගේ අවසාන කාලයේදී පුතෙක් විදිහට කළ යුතු පුද සත්කාර කිසිවෙකින් අඩුවක් නොකර ඇයව රැකබලාගන්නට ඔහු කටයුතු කළා..

ඒත් දැන් පූර්ණට මවත්, පියාත් මතකයක්ම විතරයි.. ඔවුන් නැති අඩුව ජීවිතය පිරවිය නොහැක්කක්..

ඒත් අද ඔහුත් ගිලන් වෙලා..

මේ වගේ මොහොතක තමන් ළඟ මව්පියන් නැති අඩුව ඔහුට මොන වගේ දැනෙනවා ඇතිද..? කොහොම වුණත්, ගෙවීගිය ඔහුගේ උපන්දිනයත් එක්කම පූර්ණ තමන්ගේ මුහුණුපොතට එක්කරලා තිබුණේ මෙන්න මේ වගේ සටහනක්..

“අවාසනාවන්ත කාලයක් නිසාදෝ
හදවත ලෙඩ වුණා…
ඒ නිසා මගේ උපන්දිනයට සුබපැතූ ඔබට
ස්තුති කරන්න බැරි වුණා..
රෝහලේ හිටියේ.. සමාවෙන්න..
මා සමග සිටින ඔබ සැමට බොහොම ස්තුතියි..
අම්මා මැරුණට, තාත්තව මැරුවට
මම තවම පණපිටින්..
ඒ නිසා අදාල අය පරෙස්සමින් ඉන්න…
මම එනවා ආයේ..”

Previous articleරටක්ම කම්පා කරමින් අපෙන් සමුගත් සුරූපි නිළි දම්මි ෆොන්සේකාගේ අභිරහස් වියෝව ගැන කෙරෙන හෙලිදරව්වක් මෙන්න
Next articleමිනිස් තුවාල තුළ වැඩෙමින් මාංශ ආහාරයට ගන්නා පණුවන් විශේෂයක් ගැන පරීක්ෂණයකින් හෙළිවුණු ඒ විශ්මයජනක කාරණාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights