Home දේශිය පුවත් විලාසිතා නිසා වෙනස් වෙනස් රටා මවන පියුමි.. දැන් නම් ඇය ශකීරා වගේ...

විලාසිතා නිසා වෙනස් වෙනස් රටා මවන පියුමි.. දැන් නම් ඇය ශකීරා වගේ නේද..?

0
34

 

ඇය කොහොමත් කැමතියි නේ වෙනස් වෙනස් විලාසිතා කරන්න..

ඔන්න ඉතින් පියුමි තවත් ඒ වගේ වෙනසක් ඇගේ කොණ්ඩයට කරලා..

මීට කලින් වතාවකදීත් විශාල මුදලක් වියදම් කරලා පියුමි එයාගේ කොණ්ඩේ ලස්සනට හදාගෙන තිබුණා..

කොහොම වුණත්, මෙදා ඇගේ කොණ්ඩ විලාසිතාව ගැනත් අන්න ඒ වගේ කතා ගොඩක් අහන්න දකින්න ලැබෙද්දී, ගොඩක් දෙනෙක් නම් ඇයට කිව්වේ ඇය රපුන්සෙල් වගේ කියලා..

ඒත් ඇය ඇත්තටම මෙදා වතාවේ අනුකරණය කළේ සුපිරි ගායිකා ශකීරාද…? බලන්නකෝ මොන මේ ඡායාරූප දැක්කාම ඔබටත් එන්න එහෙම හිතෙනවාද කියලා….

 

Previous articleමේ සැමරුවේ ඔහුගේ කීවෙනි උපන්දිනයද…? මහේන්ද්‍ර පෙරේරා උපන්දිනය සමරපු හැටි
Next articleඅනියම් සබඳතාවයකින් දරුවෙක්… බොලිවුඩයේ සුපිරි තරුව අමීර් ඛාන් ගැන ඇහෙන මේ කතාව මොකක්ද?
error: Content is protected !!
Verified by MonsterInsights