Home දේශිය පුවත් කලකට පසූ ඉන්දීය සුපිරි නළු රාජ් හමුවූ පූජා.. පැරණි මිතුදම් අලුත් වූ...

කලකට පසූ ඉන්දීය සුපිරි නළු රාජ් හමුවූ පූජා.. පැරණි මිතුදම් අලුත් වූ හැටි මෙන්න…

0
62

මලයාලම් සහ දමිළ චිත්‍රපට නළු Raj Zacharias සමඟ, පූජා උමාශංකර් ඡායාරූපයක් පළකර තිබුණා.
ඒ, වසර 28ක ඔවුන්ගේ දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳව සටහනක් ද තබමින්.

එම සටහනට අනුව ඔවුන් මේ හමුවන්නේ වසර 10කට පසුවයි.

1997 වසරේදී ඇරඹි මිත්‍රත්වයත්, 2015 වසරේදී සම-නළුවන් බවට පත්ව තිරය බෙදාගැනීමට ලැබීම පිළිබඳවත් ඇය එහි සඳහන් කර තිබුණා.

Raj Zacharias අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදකවරයෙකු සේ ම නළුවෙකු ලෙසත් කටයුතු කරයි.

 

Previous articleඔන්න එයත් ලංකාවට ඇවිත්… සුපිරි තරු වලින් පිරී ඉතිරී යන ලංකාව බලන්න එන ලෝක ප්‍රසිද්ධ සුපිරි නළුවා, ලංකාවට එන හේතුව මෙන්න
Next articleහවුස් ෆුල් එකේ ප්‍රධාන නිළිය බිත්තර 18ක් උදේට කනවා. චිකන් බ්‍රෙස්ට් එක කනවා… නමුත් මේ නිළිය ලොකේෂන් එකට එන්නෙ 11ට
error: Content is protected !!
Verified by MonsterInsights