2026 ලද පලමු සම්මානය “Mother Lanka” – “ශාලු”ට🫶
සිනමා නිලියක් ලෙස ලද පලමු සම්මානය ✨
PINNACLE SRILANKA PEOPLE’S AWARDS
“Best Movie Actress of the year” 2025 !!!
Thank you team “Mother Lanka”
අනූෂ අයියා , ක්‍රිෂාන්ති අක්කා ,ඉෂාන් අයියා , රංග අයියා ,ධනංජය අයියා ඇතුළු MOTHER LANKA team එකටම ගොඩක් ස්තූතියි🙏
ආදරෙයි ❤️
💄 Nadeesha Ilangakoon
Out fit Chamod Jayaweera
Image Courtesy @Thisara Gimhan














