Home දේශිය පුවත් රටක් ආදරේ කරන ප්‍රියංකර පෙරේරා, දිල්හානි අශෝකමාලාගේ ආදරණීය පුත්‍ර රත්නය, දිල්මින් පෙරේරාට...

රටක් ආදරේ කරන ප්‍රියංකර පෙරේරා, දිල්හානි අශෝකමාලාගේ ආදරණීය පුත්‍ර රත්නය, දිල්මින් පෙරේරාට එදා නම් ජීවිතේ සුවිශේෂී දවසක්… එයත් එක්ක ආදරේ බෙදාගත් හැටි…

0
79

 

දිල්මින් පෙරේරා… හැමෝම ආදරේ කරන අපේ රටේ ප්‍රවීණ කලාකරුවන් දෙපළක් වන ප්‍රියංකර පෙරේරාගෙත් දිල්හානි අශෝකමාලාගේත් එකම පුතා. දිල්මින් ගායකයෙක් විදියට හරි ජනප්‍රියයි..

ඔන්න ඉතිං මේ කඩවසම් ජනප්‍රිය තරුව දිල්මින් එයාගේ ආදරණීය සුරංගනාවිය අංජුලාට ඔවුන්ගේ Anniversary එකට සුබ පැතුවේ මෙන්න මෙහෙම සටහනක් එක්ක…

Happy 5 years to my baby. I know I make it hard
for you but thank you for being patient.

ඒ ආදර කතාවට සුබ පැතුම්…

ඉතිං ඔන්න බලන්නකෝ එයාලගේ ලස්සන ෆොටෝස් … හරිම ආදරේ හිතෙනවා නේද ?

Previous articleඔයටත් මේ දවස්වල වෛරස් උණ හැදිලද ඉන්නේ..? එහෙමත් නැත්නම් ඉස්සරහට හරි වෛරස් උණක් හැදුනොත් මේ විශ්මිත බෙහෙත ඔයාට හුඟාක් වැදගත් වේවී..
Next articleවිදුලි බිල වැඩිද ? මොනවා කරත් තාමත් විදුලි බිල අඩුකරගන්න බැරි වුනාද ? එහෙනම් මේ දේවල් හරියට කරලා බලන්න. ඔයාටත් අනිවාර්යයෙන්ම ගෙදර විදුලි බිල අඩු කරගන්න පුලුවන්..!
error: Content is protected !!
Verified by MonsterInsights