Home තරු ගොසිප් “රැජිණියේ” – හෙළ සිනමාවේ නිළි රැජිනගේ ජීවිත කතාව, සිනමාවට.

“රැජිණියේ” – හෙළ සිනමාවේ නිළි රැජිනගේ ජීවිත කතාව, සිනමාවට.

0
32

| “රැජිණියේ” – හෙළ සිනමාවේ නිළි රැජිනගේ ජීවිත කතාව, සිනමාවට |

අභාවප්‍රාප්ත, හෙළ සිනමාවේ නිළි රැජින මාලිනී ෆොන්සේකා රංගවේදිනියගේ ජීවිත කතාව ඇසුරින් සිනමාපටයක් තිළිණ වීමට නියමිතයි.

එහි මූලික කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරුණා.

“රැජිණියේ” මැයෙන් සිත්තම් වන සිනමාපටය සඳහා, මාලිනී ෆොන්සේකා මහත්මියගේ ජීවිත කතාවේ අපූර්ව සිද්ධීන් රැසක් පාදක වනු ඇති.

#ChannelE #Rajiniye #MaliniFonseka

Previous articleනොසිතූ නිමේෂයක මේ සිද්ධ වුණේ මොකද්ද ? සියලු දෙනාම ජී විත බේරගන්න හිස් ලූලූ අත දිව යද්දී තම බිරිද සමග සිටි ඔහු ගැන ඇසෙන ආදරණීය කතාව..
Next articleවිජේ දේවරකොන්ඩාගේ ආදරය දිනා ගැනීමට තරග කල බොලිවුඩ් නිලියෝ ගැන දන්නවද ?
error: Content is protected !!
Verified by MonsterInsights