Home දේශිය පුවත් වැඩි වුණු රන්මිලෙන් සහනයක්.. පවුමක නව මිල මෙන්න..

වැඩි වුණු රන්මිලෙන් සහනයක්.. පවුමක නව මිල මෙන්න..

0
1319
අද දවසේ රන්මිල ගැන මේ ඇසෙන්නේ තවත් විශේෂ කතාවක්.

දිනෙන් දින ඉහළ ගිය රන් මිල ඔන්න අද ආයෙත් වතාවක් අඩු වෙලා.

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,605,833.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 56,650.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 51,930.00ක් සහ රුපියල් 49,570.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous articleකලක් පුංචි තිරය හැඩ කළ ඇයව මතකද සුන්දර ඉතාලියේ වෙසෙන, ලාංකේය රුවැත්තියන් හිස කිරුළු පළඳවන ඉමායා ලියනගේ..
Next articleඅවුරුදු 17කට පසුව… චතූ රාජපක්ෂගේ ආදරණීය අම්මා එක්ක සතුටින් හිනාවෙන මොහොත..
error: Content is protected !!
Verified by MonsterInsights