Home දේශිය පුවත් මතකද ඔවුන්ව..? ජීවිතයක් බේරාගත් සැබෑ වීරයින්ට ලැබුණු ගෞරවය මෙන්න.

මතකද ඔවුන්ව..? ජීවිතයක් බේරාගත් සැබෑ වීරයින්ට ලැබුණු ගෞරවය මෙන්න.

0
50

සැබෑ වීරයන්ට නිසි ගෞරවය ලැබීඇත.

2025/05/20 වන දින බදුල්ල නගරයේදි සිදු වු ගැටුමේදී තම ජීවිතය නොතකා තුවාලකරුගේ ජීවිතය බේරා ගැනිමට නිර්භීතව ඉදිරිපත් වු මහියංගන මුලික මහ රෝහලේ සේවයේ නියතු යාපා මුදියන්සේලාගේ ප්‍රසන්න ශ්‍රී රසික බණ්ඩාර යාපා මහතා සහ බදුල්ල පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් වරයෙකු ලෙස සේවයේ නියතු P.D.D. නිලන්ත(39276) මහතාට මාගේ ප්‍රණාමය පුද කරමි.

නීතිඥ කපිල ජයසේකර
ඌව පළාත් ආණ්ඩුකාරවර

Previous articleලෝකයේම අවධානය දිනාගත් අපේ නිල් මානෙල් මල අනුදි ගැන ඇසෙන දුක හිතෙන ආරංචිය මෙන්න
Next articleශ්‍රී ලාංකීය සිනමාවේ නිළි රැජින වූ මාලනි ෆොන්සේකා ගැන ඇසෙන සංවේදී පුවත මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights