Home දේශිය පුවත් රොශාන් ප්‍රනාන්දුට අපල කාලයක්… ජින්ජර් තැබූ ආන්දෝලනාත්ම කතාවට තවත් ගායකයෝ ගේමට එයි....

රොශාන් ප්‍රනාන්දුට අපල කාලයක්… ජින්ජර් තැබූ ආන්දෝලනාත්ම කතාවට තවත් ගායකයෝ ගේමට එයි. හැමෝම ආදරේ කරන ෆ්ලෑෂ් බෑග් ගැන දැන් ඇසෙන කතාව මෙන්න

0
39

රටක් ආදරේ කරන ෆ්ලෑෂ් බෑග් සංගීත කන්ඩායමට සහ නායක රොශාන් ප්‍රනාන්දුට මේ වනවිට ගායක ගායිකාවන්ගෙන් චෝදනා එල්ල වෙමින් පවතිනවා.

ඒ වෙනත් ප්‍රාර්ශවයන් විසින් සංවිධානය කරන ප්‍රසංග සදහා සමහර ගායක ගායිකාවන් සහය දීමට රොශාන් ප්‍රනාන්දු ප්‍රමුඛ ෆ්ලෑශ් බෑක් සංගීත කන්ඩායම සිය අප්‍රසාදය පල කර බව කියමින්…

ඒ ගැන ගායන ශිල්පිනි ජින්ජර් සහ රෝනි මේ වනවිට සමාජ මාධ්‍යයේ ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකර තිබෙනවා

විඩියෝව පහතින්…

Previous articleමම ඔබව ලස්සනට සරසන්න හදවතින්ම කැප වූ අයෙක්මි. සෙනෙහෙබර නිලි රැජිනගේ වියෝව ගැන ඇයව හැඩ කල ඔහු තැබූ සංවේදී සටහන මෙන්න
Next article” නැති වෙන්න පැය ගාණකට කලින් මාලනී අක්කා චන්දිකට එන්න කිව්වා ටිකක් තුරුලු කරගන්න. ” මාලනී – චන්දික ගැන ඇසෙන ඔබ නොඇසූ කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights