සංහිඳියාව වචනයක් නොව ක්‍රියාවක් බව
දැනුණු දවසක් අද. බුදුන් දෙසු මගත් දෙවියන් පෙන්වූ මගත් “ නිවීමයි “
මිනිසුන්ගේ සිත් නිවන වත්මන මහා යතිවරයාණෝ කත්නෝරුවේ සිරි ධම්ම හිමියන් මගේ නිවසට වැඩම වීම නත්තලේ අරුත මනා කොට දැනුණු දිනක් අද, ඔබවහන්සේට චිරාත් කළක් මේ රටේ මිනිසුන් ගේ සිත් නිවන්නට වරම වාසනාව ලැබේවා.. 🙏













