දේශිය පුවත් ආදරෙන් බැඳුනු සචින් සහ දුශේනි ! කවුරු මොන කතාව කිව්වත් ඒ ආදරේ මොන තරම් ලස්සනද ? සුන්දරද ? August 7, 2025 0 45 ඒ දෙන්නාගේ ආදර ගැන මේ වෙනකොට හැම දෙනෙක්ම දන්නවානේ.. ඔන්න ඉතින් කාලයෙන් කාලයට කතා මවන සචින් – දුශේනි යුවලගේ තවත් අපූරු ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට දැකගන්න ලැබුණා.. එන්න එන්නම ආදරය උතුරන ඒ දෙන්නාගේ ආදරය එක්කම ඒ ලස්සන ඡායාරූප පෙළ මෙන්න බලන්නකෝ..