Home තරු ගොසිප් හෙළ ගී රැජින ගැන තමන් නොකී කතාවක් සමාජගත වීම සම්බන්ධයෙන්, සමනලී ප්‍රතිචාර...

හෙළ ගී රැජින ගැන තමන් නොකී කතාවක් සමාජගත වීම සම්බන්ධයෙන්, සමනලී ප්‍රතිචාර දක්වයි

0
427

 

අභාවප්‍රාප්ත හෙළ ගී රැජිණ කලාශූරී ලතා වල්පොල මහත්මිය ගැන, ජනප්‍රිය රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා මුහුණු පොතේ තැබුවායැයි කියන සටහනක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ හුවමාරු වන පෝස්ටුවක් පිළිබඳව සමනලී ෆොන්සේකා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ, අදාළ ප්‍රකාශය ‘ව්‍යාජ’ එකක් බව අවධාරණය කරමින්.

එම ප්‍රකාශයෙහි දැක්වෙන්නේ,

”ලතා ආන්ටි ගැන දුකයි. ඒත් එයාට මැරෙනකන් මේ රටේ දූෂිත දේශපාලන කඳවුරෙන් ගැලවෙන්න බැරි වුණා” යනුවෙනි.

මෙම ප්‍රකාශය සහිත ෆේස්බුක් පෝස්ටුව උපුටා දක්වමින් සමනලී ෆොන්සේකා අවධාරණය කර ඇත්තේ එය ‘ව්‍යාජ’ එකක් වන බවයි.

 

Previous article“එයාට ඒ වගේ ආසාවක් තියනවා කියලා මම හිතුවේ නෑ…’ අසාමාන්‍ය පිරිමියෙකුගේ ආදරය පැතූ ඇයට අත්වූ ඉරණම..
Next articleකුසගින්නේ ආශ්චර්ය නිරාහාරව සිටීමෙන් ශරීරය අලුත්වැඩියා වන අයුරු…
error: Content is protected !!
Verified by MonsterInsights