සමනලී ෆොන්සේකා, ඇය කලා ලෝකය තුළ තමන්ගේම ආරකට ලස්සන ගමනක් යන තැනැත්තියක් …
ඒ වගේම ස්වර්ණා මල්වආරච්චි කියන්නේ අපුරු අනන්‍යතාවයක් ගොඩ නගාගත්තු අති දක්ෂ රංගන ශිල්පිනියක්..
යුග දෙකක් නියෝජනය කළත් ඒ දෙන්නා හරිම ආදරණීය චරිත දෙකක්…
ඔන්න ඉතිං අද උපන්දිනය සමරපු සමනලී ෆොන්සේකා ස්වර්ණා මල්වආරච්චි වෙනුවෙන් උපන්දින සුබ පැතුම් එකතු කරලා තිබුණා.. ඒ හරිම ආදරනීය පින්තූර කිහිපයක් එක්ක…
මේ බලන්නකෝ එයාලගේ ලස්සන..

