Home දේශිය පුවත් ඇය මේ ආවේ හරියටම දවස 314කට පස්සේ ලු.. සමාජමාධ්‍ය කැළඹූ සුරූපිනියක් නිහඬතාවට...

ඇය මේ ආවේ හරියටම දවස 314කට පස්සේ ලු.. සමාජමාධ්‍ය කැළඹූ සුරූපිනියක් නිහඬතාවට බිඳී..

0
60

 

 

නතාෂා පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්..

ඇය කලාව තුළ ගායනය, රංගනය වගේම නිවේදනය යන ඉසව් ගණනාවම එකම විදිහට යෙදී ඉන්නවා..

ඒත් ඉතින් දැන් ටික කාලෙක ඉඳලා නතාෂා නිහඬවෙලා.. ඒකට හේතුව දන්නවාද..? දිග නිහැඩියාවකට පස්සේ නතාෂා ඒ ගැන කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්..

“හරියටම දවස් 314කට පස්සෙ මම ආයෙමත් ඔයාගෙ feed එකේ..
සමාජ මාධ්‍ය සියල්ලගෙන්ම ඈත්වෙලා
නිශ්ශබ්දව ජීවිතය වින්දා..
කියන්න ගොඩක් දේවල් තියෙනවා.. දවස් 300කට වැඩි මතකයන් ගොඩයි..
ආදරෙයි..”

Previous articleඒ කියන්නේ හැම දේකටම දක්ෂ දිනක්ෂි මේ දේ කරන්න බැරි වෙලාද..? ලොකු බබාටයි පොඩි බබාටයි 2nd වෙන්න බැරි නිසා ඇය කරලා තියන දේ මෙන්න බලන්නකෝ..
Next articleතරුණ පිරිස් අතර හෘද රෝග ඉහළ යන්න මේකත් එක හේතුවක්ද…?
error: Content is protected !!
Verified by MonsterInsights