දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ අපි කවුරුත් ආදරය කරන සුන්දර තාරුකාවකට..
ඇය දැන් ලස්සන හුරතල් දෝණි පැටියෙක්ගේ අම්මා කෙනෙක් …
ඒ වගේම එයා එන්න එන්නම ලස්සන වෙනවා…
දවසින් දවස සුරූපී වෙන ඇය මෙන්න මේ විදිහට ලස්සන සාරියකින් සැරසිලා මංගල උත්සවයකට සහභාගි වෙලා තිබුණා…
ඒ ෆොටෝස් ඇගේ මුහුණුපොතට එක්කරලා තිබුණා..
හින්දි නිලියක් වගේ ලස්සන රූමත් දින්ෂිගේ රූ සොබා බලන්නකෝ..














