Home දේශිය පුවත් “එයාට දැන් අවුරුදු 10ක්” – විශ්ව දියණියගේ උපන්දිනය සැමරූ හැටි..

“එයාට දැන් අවුරුදු 10ක්” – විශ්ව දියණියගේ උපන්දිනය සැමරූ හැටි..

0
52

විශ්ව කොඩිකාර කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම ප්‍රේමාන්විත චරිතවලින් දැකගන්න ලැබෙන නළුවෙක්.

පුංචි කාලේ ඉදලම කලාව එක්ක ජිවත් වුනු නිසා ඔහුට රංගනය කියන්නේ අමුතු දෙයක් නෙමෙයි.

ඔහුගේ ආදරණීය දියණියගේ 10වෙනි උපන් දිනය පසුගියදා යෙදී තිබුණා.

මේ එහි ඡායාරූප කිහිපයක්…

Previous article“අපේ ආදර කතාවට අවුරුදු නමයක්…” සමනලී – ඉන්ද්‍රචාප එක්ක මෙවර විවාහ සංවත්සරය සැමරුවේ මෙහෙමයි
Next articleකොලෙස්ටරෝල් ඇත්නම් කිසිදා මේ ආහාර ගන්න එපා!
error: Content is protected !!
Verified by MonsterInsights