අද නම් ඇය කවදාටත් වඩා සරාගී කියලා දකින ඕනම කෙනෙක්ට කියන්න පුළුවන්. සංජානා ගමාරච්චි, අද ඇයට ගොඩක් විශේෂ දවසක්..
හිරු තිරය හරහා ඔබට හුරුපුරුදු චරිතයක් වුණු සංජානාගේ උපන්දිනය අදයි.
ඉතින් මේ ඇගේ ජීවිතයේ තවත් ලස්සන දවසක්.
සංජානාගේ මෙදා උපන්දිනය වෙනුවෙන් වෙනදා වගේම ඇය ගොඩක් ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.
මෙන්න බලන්නකෝ අද නම් ඇය කවදාටත් වඩා සරාගී කියලා ඔබට මේ රූප පෙල දැක්කාම තේරේවි.